ජපන් බසින් ගණන් කිරීම්
Counting in Japanese

සිංහල හා ඉංග්‍රීසි භාෂාව ඇතුළුව බොහෝ භාෂාවන්හි ගණන් කිරීම, ඉලක්කම් නම් කරන වචනවලින්ම සිදුකරයි. නමුත් ජපන් භාෂාවේදී එය වෙනස් වේ. එනම්, අවස්ථාවෙන් අවස්ථාවට අදාළ වූ වචන ඉලක්කම් සමඟ යෙදිය යුතු වේ. සාමාන්‍යයෙන් ජපන් භාෂාව හදාරන අයෙකුගෙන් ජපන් භාෂාවේ ගණන් කරන විධි කීයක් ඇතිදැයි විමසූ විට, පිළිතුර බොහෝ විට 15ක්, 16ක් ආදී ලෙස 20ට අඩු සංඛ්‍යාවකි. නමුත් සැබවින්ම ජපන් භාෂාවෙහි 150කට අධික ගණන් කිරීමේ ක්‍රම ප්‍රමාණයක් පවතී.

එසේ ගණන් කිරීමේ ක්‍රම විශාල ප්‍රමාණයක් තිබුණද, සාමාන්‍යයෙන් භාෂාව හැසිරවීමට පොදුවේ භාවිතා වන මූලික ක්‍රම කිහිපයක් දැන සිටීමද බොහෝදුරට ප්‍රමාණවත් වේ.

ඉහත සඳහන් කර ඇති ගණන් කිරීමේ ක්‍රමවලට අමතරව...

ඉහත සඳහන් කර ඇති ගණන් කිරීමේ ක්‍රමවලට අමතරව තවත් බොහෝ ගණන් කිරීමේ ක්‍රම ජපන් භාෂාවේ ඇතත්, ඒ සියල්ල ඉගෙනීම තරමක් අපහසු කටයුත්තකි. නමුත් භාෂාව භාවිතා කිරීමේදී එවැනි ක්‍රම දැන සිටීම ඉතා වැදගත් වේ.